ප්‍රේමය නම් ප්‍රේමයම ය.
සමහර කොල්ලො හොයන්නෙම ප්‍රයෝජනයක් ගන්න
පුළුවන් කෙල්ලෙක්
මේ එහෙම කතාවක් නෙමෙයි’
සමහර කෙල්ලො ඉන්නවා ආදරේ කරන්න හොයන්නෙම සල්ලිකාර කොල්ලෙක්...
මේ එහෙම කතාවක් නෙමෙයි'
සමහර ආදර කතා තියෙනවා ඉන්නෙම පරමාදර්ශී කොල්ලෙක්, කෙල්ලෙක්...
'මේ එහෙම කතාවක් නෙමෙයි’
සමහර තාත්තලා ඉන්නවා, එයා දුවට විශ්වාසවන්තම තාත්තා කෙනෙක්
'මේ එහෙම කතාවක් නෙමෙයි’
මේක වෙනස්ම කතාවක්, ඔයායි මමයි දන්න ලෝකේ නොදන්න කතාවක්.
" සම්මත ලෝකයේ අසම්මත කතාවක් නෙමෙයි"
බොරුවක් කියලා හිතෙන කතාවක් ඒත් ඇත්තම ලෝකේ, ඇත්තම හිත්වල කතාවක් කඳුළු පවා හඬවන ආදර කතාවක්..